රාජිතගේ බේගල් ඉවසා ඉවරයි.. බිලියන ගණනාවක් වන්දි ඉල්ලා මහින්ද රාජිතට නඩු දමයි..

ඇමති රාජිත සේනාරත්නට එරෙහිව විශාල වන්දියක් ඉල්ලා නඩු පැවරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.

රාජපක්‍ෂවරුන් විසින් විදේශ රටක ඩොලර් බිලියන 18ක් සොරකම් කර සගවා ඇති බවට අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශ කිරීම නිසා මෙසේ පැවරීමට නියමිතය. මෙම අසත්‍ය ප‍්‍රකාශය නිසා සිදුවූ අපහාසය වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා බිලියන ගණනාවක අති විශාල වන්දියක් ඇමති රාජිතගෙන් ඉල්ලා සිටිනු ඇති බවද වාර්තා වෙයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment