‘රාජපක්ෂ පවුලට නින්දා කල අය ගැන දෙවියෝ බලන්න පටන් අරන්’ – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

‘රාජපක්ෂ පවුලට නින්දා කල අය ගැන දෙවියෝ බලන්න පටන් අරන්’ – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

රාජපක්‍ෂ පවුලට නින්දා අපහාස කළ උදවිය ගැන දෙවියෝ දැන් බලන්න පටන් අරගෙන යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා  ඊයේ (6 දා) පැවසීය.

මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"පසුගිය දිනවල අපට විවිධ නින්දා අපහාස කළා. මේ අපහාස ගැන අපි කාටවත් කියන්න ගියේ නැහැ. දෙවියන්ට කිව්වා. දැන් ඉතින් දෙවියෝ බලන්න පටන් අරගෙන තිබෙනවා. දැන් දිට්‌ඨධර්මවේදනීය කර්මය ඵලදෙන්නට පටන් අරගෙන.රවි කරුණානායක ඇමැතිවරයාගේ සිද්ධිය මුල්කරගෙන එක්‌සත් ජාතික පක්‍ෂයේ හුඟදෙනෙක්‌ අයින් වෙන්න හදන බව ආරංචියි. රටේ ජනතාව දැන් මොනවද කියන්නේ කියලා කාට කාටත් හිතාගන්න පුළුවන්."

No comments:

Post a Comment

Post Bottom Ad