තරගයක් වෙනස් කල සියල්ල විමතියට පත්කරමින් පියඹාගොස් රැකගත් උඩපන්දුව (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 7, 2017

තරගයක් වෙනස් කල සියල්ල විමතියට පත්කරමින් පියඹාගොස් රැකගත් උඩපන්දුව (VIDEO)

කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ St Kitts and Nevis Patriots   කණ්ඩායම හා Guyana Amazon Warriors කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 4ක ජයක් හිමිකර ගැනීමට St Kitts and Nevis Patriots කණ්ඩායම ඊයේ සමත් වුනා

එහිදී St Kitts and Nevis Patriots කණ්ඩායමේ  ඇලන්ගේ විශිෂ්ට පන්දුරැකීම හේතුවෙන් Guyana Amazon Warriors කණ්ඩායම වෙනුවෙන් ස්ථාවර ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටි ජේසන් මොහොමඩ්ගේගේ ඉනිම නිමා වීමත් සමග අසරණ වු Guyana Amazon Warriors කණ්ඩායමට ලකුණු 4ක පරාජයක් හිමිවිය

එම උඩපන්දු රැකීම පහතින්...


 

තරගයේ ලකුනු පුවරුව…

No comments:

Post a Comment

Post Bottom Ad