තරගයක් වෙනස් කල සියල්ල විමතියට පත්කරමින් පියඹාගොස් රැකගත් උඩපන්දුව (VIDEO)

කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ St Kitts and Nevis Patriots   කණ්ඩායම හා Guyana Amazon Warriors කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 4ක ජයක් හිමිකර ගැනීමට St Kitts and Nevis Patriots කණ්ඩායම ඊයේ සමත් වුනා

එහිදී St Kitts and Nevis Patriots කණ්ඩායමේ  ඇලන්ගේ විශිෂ්ට පන්දුරැකීම හේතුවෙන් Guyana Amazon Warriors කණ්ඩායම වෙනුවෙන් ස්ථාවර ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටි ජේසන් මොහොමඩ්ගේගේ ඉනිම නිමා වීමත් සමග අසරණ වු Guyana Amazon Warriors කණ්ඩායමට ලකුණු 4ක පරාජයක් හිමිවිය

එම උඩපන්දු රැකීම පහතින්...


 

තරගයේ ලකුනු පුවරුව…



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment