විජේදාසගෙන් හිස්වන අධිකරණ ඇමති ධූරයට තිදෙනෙකුගේ නම් කරළියට එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 19, 2017

විජේදාසගෙන් හිස්වන අධිකරණ ඇමති ධූරයට තිදෙනෙකුගේ නම් කරළියට එයි

විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් හො ඉවත් කළහොත් අධිකරණ අමාත්‍ය ධූරය සදහා එජාපයෙන් තිදෙනෙකුගේ නම් කරළියට පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන් ,නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන්,ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා , විදුලිබල හා පුනර්ජනණිය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා යන මහත්වරුන්ගේ නම් මේ සම්බන්ධයෙන් ඉදිරියෙන්ම කියැවෙන බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad