දක්ෂිණ අධිවේගයේ නටමින් රිය පැදවූ ජනප්‍රිය ටෙලි නිළියට වුණ දේ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 4, 2017

දක්ෂිණ අධිවේගයේ නටමින් රිය පැදවූ ජනප්‍රිය ටෙලි නිළියට වුණ දේ (VIDEO)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී සුක්කානම අතහැර නර්තනයක යෙදෙමින් රිය පැදවූ ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි මේනකා මධුවන්තිට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 5000ක දඩයක් නියම කළේය.

ඇය එසේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබිණි. මේ අතර ඒ පිළිබඳ කිසිවකු ‘ජනපතිට කියන්න‘ දුරකථන අංකයට කළ පැමිණිල්ලකට අනුව අධිවේගී මාර්ග බලධාරීන් කළ පරීක්ෂණයකින් පසු ඇයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹී ඇත.

එම වීඩියෝව පහතින්,


 

No comments:

Post a Comment

Post Bottom Ad