අනවසර ගිනි අවියක් සමගින් සන්ධාන මන්ත‍්‍රී අත්අඩංගුවට..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී තුෂාර පෙරේරා මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය පවසන්නේ මන්ත‍්‍රීවරයා නීති විරෝධී ආකාරයට පිස්තෝලයක් ළඟ තබා ගැනීම නිසා මෙසේ අත්අඩංගුවට ගත් බවයි. පිස්තෝලය සමග ජීව උණ්ඩ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල ගිනි අවියට බලපත‍්‍රයක් ඉදිරිපත් කිරීමට නොහැකිවීම මත මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment