ආණ්ඩුවෙන් ඉවත් වන තිදෙනෙක් මහින්ද සමග සාකච්ජා..(VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 21, 2017

ආණ්ඩුවෙන් ඉවත් වන තිදෙනෙක් මහින්ද සමග සාකච්ජා..(VIDEO)

එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වීමත් සමග ආණ්ඩුවෙන් ඉවත් වන පිරිසෙන් තිදෙනෙක් තමන් සමග සාකච්ජා කල බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

සාකච්චා කලේ තිදෙනෙකු වුවද 17 දෙනෙම ආණ්ඩුවෙන් ඉවත් වනු ඇති බවට ඒ මහතා විශ්වාය පල කරයි. හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත මේ බව කියා සිටියේ ඔහුගේ විජේරාම නිල නිවසේදීය.


No comments:

Post a Comment

Post Bottom Ad