ආණ්ඩුව රටටම එපා වෙලා.. අයවැයට පෙර පළුවක්ම ගැලවෙනවා..- TB - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 17, 2017

ආණ්ඩුව රටටම එපා වෙලා.. අයවැයට පෙර පළුවක්ම ගැලවෙනවා..- TB

2018 වසර සදහා වූ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙරාතුව ආණ්ඩුවේ විශාල වෙනසක් සිදු වන්නේ යයි ටී.බී. ඒකනායක ඉඩම් රාජ්‍ය ඇමති පවසයි.

මෙම කාලය තුලදී ශ‍්‍රීලනිප මැති ඇමති පිරිසක් මෙන්ම එජාප පිරිසක්ද ආණ්ඩුවෙන් ඉවත් වන බව සදහන් කරන ඔහු එය සියල්ලන්ටම දැකබලාගත හැකි වනු ඇතැයිද සදහන් කලේය. ආන්ඩුවේ ගමන ගැන ජනතාව තුල කිසිම ප‍්‍රසාදයක් නැතැයිද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad