ආණ්ඩුව රටටම එපා වෙලා.. අයවැයට පෙර පළුවක්ම ගැලවෙනවා..- TB

2018 වසර සදහා වූ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙරාතුව ආණ්ඩුවේ විශාල වෙනසක් සිදු වන්නේ යයි ටී.බී. ඒකනායක ඉඩම් රාජ්‍ය ඇමති පවසයි.

මෙම කාලය තුලදී ශ‍්‍රීලනිප මැති ඇමති පිරිසක් මෙන්ම එජාප පිරිසක්ද ආණ්ඩුවෙන් ඉවත් වන බව සදහන් කරන ඔහු එය සියල්ලන්ටම දැකබලාගත හැකි වනු ඇතැයිද සදහන් කලේය. ආන්ඩුවේ ගමන ගැන ජනතාව තුල කිසිම ප‍්‍රසාදයක් නැතැයිද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment