තලතා අතුකෝරලටත් රන් සම්මානයක්.. ‘වසරේ කාන්තාව’ ඇයලු..

ඇමතිනී තලතා අතුකෝරල ‘වසරේ කාන්තාව’ ලෙස රන් සම්මානයෙන් පිදුම් ලබා ඇත. ඇයට මේ සම්මානය පිරිනමා ඇත්තේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති උත්සවයකදීය.

අයට මෙම සම්මානය පිරිනමා ඇත්තේ විදෙස්ගත ශ්‍රමිකයන් සදහා ඇය සිදුකළ සේවාවත් දේශපාලනිකව ලබා ගත් ජයග්‍රහණයන්ද සලකා බලමිනි. මෙම සම්මානය පිරිනමා ඇත්තේ International Finance Cooperating, Women in Management ආයතනය විසිනි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment