නිරෝෂන් පොරොන්දුව රකියි.. මිනිසුන්ට අමතකව ගිය මනුස්සකම මතක් කර දෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

නිරෝෂන් පොරොන්දුව රකියි.. මිනිසුන්ට අමතකව ගිය මනුස්සකම මතක් කර දෙයි (PHOTOS)

පසුගියදා ගංවතුර නිසා තමන්ගේ නිවස ඇතුලු සියලු දේ අහිමි වු මුලටියන දිද්දෙණිපොත ප‍්‍රදේශයේ  පවුලකට පොරොන්දු වූ පරිදිම අලුතින් නිවසක් සකස්කර එම නිවස භාරදීමේ කටයුතු මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා අතින් අද(17) සිදු කෙරුණා.

එම අවස්ථාවට ප‍්‍රදේශ වාසීන් රැසක් සහභාගී වී සිටි අතර ඒ අවස්ථාව පිළිබදව මන්ත‍්‍රීවරයා තම ෆේසුබුක් ගිණුමේ සටහන් කර තිබු අයුරු..

No comments:

Post a Comment

Post Bottom Ad