පුංචි ඡන්දය එජාප-ශ‍්‍රීලනිප එක්ව හංස සන්ධානයෙන්..- රනිල් කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

පුංචි ඡන්දය එජාප-ශ‍්‍රීලනිප එක්ව හංස සන්ධානයෙන්..- රනිල් කියයි..

ඉදිරි පලාත් පාලන මැතිවරණය ශ‍්‍රීලනිපය හා එජාපය එක්ව හංසයා ලකුණින් තරග වැදීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම හමුවේදී යෝජනා කර ඇත.

එහෙත් ඊට දැඩි විරෝධය පල කර ඇති එජාප මන්ත‍්‍රීන් යලි කිසිම අවස්ථාවක ශ‍්‍රීලනිපය සමග හවුලේ මැතිවණයකට තරග කිරීමට හෝ ආණ්ඩු කිරීමට අකමැත්ත පල කර ඇත. බිම් මට්ටමේ පාක්‍ෂිකයින් පවා අද වන විට ජාතික ආණ්ඩුව ගැන දැඩි කලකිරීමෙන් පසුවන්නේ යයිද ඔවුන් පෙන්වා දී ඇති අතර හංස සන්ධානයේ කතාව එතනින් එහාට සාකච්චා වී නැත.

No comments:

Post a Comment

Post Bottom Ad