EXCLUSIVE : මෙතරම් පැරදෙන්නේ ඇයි.. මාෆියාව පසුපස ඉන්නෙ කවුද.. මෙන්න ක්‍රිකට් මාෆියාව ගැන තව හෙළිදරුවක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

EXCLUSIVE : මෙතරම් පැරදෙන්නේ ඇයි.. මාෆියාව පසුපස ඉන්නෙ කවුද.. මෙන්න ක්‍රිකට් මාෆියාව ගැන තව හෙළිදරුවක්..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩාම මෙතරම් පරිහානියට පත්ව ඇත්තේ කුමක් නිසාද, ක‍්‍රිඩකයින්ගේ පුද්ගලික කලමණකාරුවන් කණ්ඩායමට හා රටට කරන බලපෑම කොතෙක්ද යයි පැහැදිලි කරමින් හිටපු ක‍්‍රිකට් නායක වත්මන් ඇමති අර්ජුන රණතුංග විශේෂ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වීය.

No comments:

Post a Comment

Post Bottom Ad