EXCLUSIVE : මෙතරම් පැරදෙන්නේ ඇයි.. මාෆියාව පසුපස ඉන්නෙ කවුද.. මෙන්න ක්‍රිකට් මාෆියාව ගැන තව හෙළිදරුවක්..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩාම මෙතරම් පරිහානියට පත්ව ඇත්තේ කුමක් නිසාද, ක‍්‍රිඩකයින්ගේ පුද්ගලික කලමණකාරුවන් කණ්ඩායමට හා රටට කරන බලපෑම කොතෙක්ද යයි පැහැදිලි කරමින් හිටපු ක‍්‍රිකට් නායක වත්මන් ඇමති අර්ජුන රණතුංග විශේෂ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වීය.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment