ආණ්ඩුවෙන් පළුවක් විපක්‍ෂයට.. සාකච්චා ඇරඹේ..

ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයට එක් වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්චා ආරම්භ කර ඇතැයිද ඔහු කියා සිටියේ බදුල්ලේදී පැවති ජනහමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment