ආණ්ඩුවෙන් පළුවක් විපක්‍ෂයට.. සාකච්චා ඇරඹේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

ආණ්ඩුවෙන් පළුවක් විපක්‍ෂයට.. සාකච්චා ඇරඹේ..

ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයට එක් වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්චා ආරම්භ කර ඇතැයිද ඔහු කියා සිටියේ බදුල්ලේදී පැවති ජනහමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad