ආණ්ඩුව අතහැර එන අය බැසිල් හෙලි කරයි.. ආණ්ඩුව හදන හැටිත් කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 23, 2017

ආණ්ඩුව අතහැර එන අය බැසිල් හෙලි කරයි.. ආණ්ඩුව හදන හැටිත් කියයි..

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට එක් වන්නේ කවුරුන්දැයි හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා හෙලි කරයි.

කළුතරදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ මෙරට ඇති සෑම දේශපාලන ඵක්‍ෂයකින්ම පිරිස් නව දේශපාලන ව්‍යාපාරය හා එක්වනු ඇති බවයි. කෙසේ වෙතත් බලයට එන්නේ ජනතා කැමැත්ත මත පමණක් යයිද ඔහු වැඩි දුරටත් එහිදී කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad