වීරවංශ ලදරුවෙක්.. අපි මහා විද්වතුන්.. රනිල්තුමා එක්ක ව්‍යවස්ථාව හදනවාමයි..- ජවිපෙ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 21, 2017

වීරවංශ ලදරුවෙක්.. අපි මහා විද්වතුන්.. රනිල්තුමා එක්ක ව්‍යවස්ථාව හදනවාමයි..- ජවිපෙ

විමල් වීරවංශගේ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ මන්ත‍්‍රීවරුන් පස් දෙනා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයෙන් ඉවත් වීම එතරම් ගණන ගත යුතු නැති ලදරු වැඩක් බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

බලය බෙදීම, බුද්ධාගමට ප‍්‍රමඛස්ථානය, ඒකීය භාවය සම්බන්ධ වගන්ති ගැන කිසිදු සාකච්ඡාවක්‌ මෙතෙක් සිදුව නැතැයිද කී ජවිපෙ නායකයා කවුරු කැමති වුවත් නැතත් නව ව්‍යවස්ථාවක් සකසා එය ජනතාව ඉදිරියේ ජනමත විචාරණයකට ලක්වන බවද සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad