ආණ්ඩුවේ මුස්ලිම් මන්ත‍්‍රීන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

ආණ්ඩුවේ මුස්ලිම් මන්ත‍්‍රීන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

දැනට ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයකදී පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමට තිරණය කර ඇති බව වාර්තා වෙයි.

මොවුන් ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැන දැඩිව කලකිරීම නිසා මෙම තීරණය ගෙන ඇතැයිද පැවසෙයි. ඊයේ 07 දිනයේ මෙම දෙදෙනා විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිතය සිටියද එජාප මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු ඔවුන් හමුවී කරන ලද දැඩි ඉල්ලීම සලකමින් තීරණය දින කිහිපයකින් කල් දමා ඇත.

ඉදිරි සතිය තුලදී ආණ්ඩුවේ වැඩපිලිවෙල නොවෙනස් වෙයි නම් විපක්‍සයේ ස්වාධීන මන්ත‍්‍රීවරුන් ලෙස කටයුතු කිරීම එම දෙදෙනා දැනටමත් සූදානමින් සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad