හොර ලොතරැයි වෙළදපලේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

හොර ලොතරැයි වෙළදපලේ..

දිනුම්වාර, ජය අංක, ආරක්‍ෂක සංකෙිත කිසිත් නැති ලොතරැයි වෙළදපලේ ඇති බව පිරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමය චෝදනා කරයි.

මේවා ව්‍යාජ ලොතරැයිදැයි සොයා බලා පරීක්‍ෂණයක් කරන්නැයි එම සංවිධානය විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad