රජයේ සේවකයෙක් ගස් බැන්ද නිසා එදා ඩෙංගු රෝගය නැති වුණා.. මර්වින් අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන්ටත් බණ කියා එයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

රජයේ සේවකයෙක් ගස් බැන්ද නිසා එදා ඩෙංගු රෝගය නැති වුණා.. මර්වින් අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන්ටත් බණ කියා එයි..

එදා රාජ්‍ය සේවකයෙක් ගස් බැන්ද නිසා ඩෙංගු රෝගය නැති වූ බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

ඊයේ දිනයේ අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ ඒ මහතා මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය. මහ නාහිමිවරුන් හමුවේදී උන් වහන්සේලාගේ උපදෙස් ගන්නවාට වඩා තමන්ගේ අදහස් උන් වහන්සේලාට පැවසීමට හිටපු ඇමතිවරයා කටයුතු කිරීම විශේෂය.


No comments:

Post a Comment

Post Bottom Ad