හිටපු ඇමැති රෝහිත නැගෙනහිර ආණ්ඩුකාරධූරයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 4, 2017

හිටපු ඇමැති රෝහිත නැගෙනහිර ආණ්ඩුකාරධූරයට

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස රෝහිත බෝගොල්ලාගම මහතා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

ඒ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකා ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනපති ලේකම්වරයා ලෙස පත්වීමෙන් හිස්වූ තනතුර සඳහාය. නීතිඥයෙකු මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වශයෙන්ද රෝහිත බෝගොල්ලාගම මහතා කටයුතු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad