ඒකාබද්ධ විපක්ෂයම කළුබෝවිල රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

ඒකාබද්ධ විපක්ෂයම කළුබෝවිල රෝහලේ

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන් මුහුණපා ඇති ගැටළු සොයා බැලීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් අද (10) උදෑසන එහි නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

ඔවුන් එහිදී රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් සමඟද කතා බහක නිරත වූ බව සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad