අයි.එස්. ත්‍රස්ත බියක් නැහැ - අගමැතිගෙන් ප්‍රකාශයක්

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයට අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට කිසිදු තොරතුරක් හෝ අවදානමක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින්. මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයට අයි.එස්. ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට පසුගිය දා පළ වූ මාධ්‍ය වාර්තා පදනම් කරගනිමිනුයි මන්ත්‍රීවරයා මෙම පැනය යොමු කළේ.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment