අයි.එස්. ත්‍රස්ත බියක් නැහැ - අගමැතිගෙන් ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

අයි.එස්. ත්‍රස්ත බියක් නැහැ - අගමැතිගෙන් ප්‍රකාශයක්

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයට අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට කිසිදු තොරතුරක් හෝ අවදානමක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින්. මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයට අයි.එස්. ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට පසුගිය දා පළ වූ මාධ්‍ය වාර්තා පදනම් කරගනිමිනුයි මන්ත්‍රීවරයා මෙම පැනය යොමු කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad