පොලීසිය වෙඩි තබයි.. පුද්ගලයෙකු මියයයි.. පේදුරුතුඩුව උණුසුම්..

පොලීසිය විසින් සිදු කල වෙඩි තැබීමකින් පේදුරුතුඩුවතුඩුව ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු මිය ගොස් ඇත.

අනවසරයෙන් ලොරි ප‍්‍රවාහනය කල ලොරියක් පොලිස් අණ නොතකා ධාවනය කිරීම නිසා මෙසේ පොලීසිය විසින් වෙඩි තබා තිබේ. මෙම මරණයත් සමග ප‍්‍රදේශවාසීන් පේදුරුතුඩුව පොලීසිය ඉදිරිපිට නොසන්සුන්කාරීව හැසිරුනු නිසා උණුසුම් තත්වයක් මතුව තිබින.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment