පොලීසිය වෙඩි තබයි.. පුද්ගලයෙකු මියයයි.. පේදුරුතුඩුව උණුසුම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

පොලීසිය වෙඩි තබයි.. පුද්ගලයෙකු මියයයි.. පේදුරුතුඩුව උණුසුම්..

පොලීසිය විසින් සිදු කල වෙඩි තැබීමකින් පේදුරුතුඩුවතුඩුව ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු මිය ගොස් ඇත.

අනවසරයෙන් ලොරි ප‍්‍රවාහනය කල ලොරියක් පොලිස් අණ නොතකා ධාවනය කිරීම නිසා මෙසේ පොලීසිය විසින් වෙඩි තබා තිබේ. මෙම මරණයත් සමග ප‍්‍රදේශවාසීන් පේදුරුතුඩුව පොලීසිය ඉදිරිපිට නොසන්සුන්කාරීව හැසිරුනු නිසා උණුසුම් තත්වයක් මතුව තිබින.

No comments:

Post a Comment

Post Bottom Ad