සංගීතවේදී සෝමපාල රත්නායක සමුගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

සංගීතවේදී සෝමපාල රත්නායක සමුගනී

ප්‍රවීණ සංගීතවේදී සෝමපාල රත්නායක මහතා අද අභාවප්‍රාප්ත වුණා. මියයන විට 69 වන වියෙහි ඔහු පසුවුණා. වාදන ශිල්පීයෙකු සහ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වූ ඔහු ගාමිණී ෆොන්සේකා මහතාගේ උතුමාණනි සාගරයක් මැද, කොටි වලිගය, නොමියෙන මිනිස්සු චිත්‍රපට වල සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ප්‍රකට නමක් දිනා ගත් අයෙකි.

‘රැවුල් කාරයා‘ යන ආදර නාමයෙන්ද ඔහු ප්‍රකටව සිටියේය..රජ දරුවෝ හඳයා, සැලමුතු පින්න, කවුද බොලේ ඇලිස්,දුවන මුවන් වැනි චිත්‍රපට වලටද ඔහුදායක විය. ඔහු දරුවන් 3 දෙනෙකුගේ පියෙකි. දේහය මහජන ගෞරවය සඳහා උස්වැටකෙයියාව, බෝපිටිය පාර, 78 සී දරණ නිවසේ තැන්පත් කර තැබීමට නියමිත ය. 

ඔහු රජ දරුවෝ චිත්‍රපටයට සංගීතවත් කළ බිළිඳුනේ දරුවනේ ගීතය පහතින්...




No comments:

Post a Comment

Post Bottom Ad