වෙහෙර විහාරස්ථාන ඇතුළු සියළු පුණ්‍යායතනවලින් 14%ක බද්දක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

වෙහෙර විහාරස්ථාන ඇතුළු සියළු පුණ්‍යායතනවලින් 14%ක බද්දක්..

රජය විසින් ගෙන එන නව බදු පනත මගින් මෙරට සියළු පුණ්‍යාතනවලින් 14% බද්දක් අය කිරීමට යෝජනා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ නව දේශීය ආදායම් පනත පිලිබදව මහනාහිමිවරුන් දැනුවත් කිරීම සදහා ඊයේ දිනයේ එම විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේදීය.


No comments:

Post a Comment

Post Bottom Ad