මහින්ද රාජපක්‍ෂයට යලි ශ‍්‍රීලනිපයෙන් නාමයෝජනා දෙන්නේ නෑ.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

මහින්ද රාජපක්‍ෂයට යලි ශ‍්‍රීලනිපයෙන් නාමයෝජනා දෙන්නේ නෑ.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී..

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් නැවත නාම යෝජනා ලබා නොදෙන බවත් මීලග ජනාධිපතිවරණයට ශ‍්‍රීලනිපයෙන් මෛත‍්‍රී හා එජාපයෙන් රනිල් ඉදිරිපත් වනු ඇති බවත් ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad