මා බලයට නාවා නම් රට අද හිගමට වැටිලා.. අප ඇවිත් රට බේරාගත්තා - ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

මා බලයට නාවා නම් රට අද හිගමට වැටිලා.. අප ඇවිත් රට බේරාගත්තා - ජනපති

තමන් බලයට නොපැමිණයේ නම් අද වන විට මේ රට හිගමනට වැටී ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. මේ රටට ජාත්‍යන්තරය සම්බාධක දමන්ට තිබූ බවත් තමන් බලයට පැමිණ ඒ තත්වයෙන් රට බේරාගත් බවද ඔහු කියා සිටියේ අරලිගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad