මා බලයට නාවා නම් රට අද හිගමට වැටිලා.. අප ඇවිත් රට බේරාගත්තා - ජනපති

තමන් බලයට නොපැමිණයේ නම් අද වන විට මේ රට හිගමනට වැටී ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. මේ රටට ජාත්‍යන්තරය සම්බාධක දමන්ට තිබූ බවත් තමන් බලයට පැමිණ ඒ තත්වයෙන් රට බේරාගත් බවද ඔහු කියා සිටියේ අරලිගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමිනි.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment