ලංකාවේ කුණු ජාත්‍යන්තරයට යයි ..ලංකාව දැන් පිළුනු ගඳයි – ඉන්දියාවේ හින්දු පුවත් පත ලෝකයටම කියයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

ලංකාවේ කුණු ජාත්‍යන්තරයට යයි ..ලංකාව දැන් පිළුනු ගඳයි – ඉන්දියාවේ හින්දු පුවත් පත ලෝකයටම කියයි !

ලංකාව පොදු ජන සෞඛ්‍ය හා සිවිල් සංරක්ෂණ සේවයේ කළාපීය ප්‍රමුඛයා ලෙස ශ්‍රී ලංකාව රැකගෙන ආ කීර්ති නාමය මේවන විට අහෝසි වී ඇති බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත පවසනවා. 

රට පුරා ඇතිව තිබෙන ඩෙංගු වසංගත තත්ත්වයෙන් ජීවිත 200කට අධික ප්‍රමාණයක් අහිමිවීත්, මෙම තත්ත්වය පාලනය කරගැනීමට සෞඛ්‍ය බලධාරීන් අසමත් වීමෙන් මේ බව සනාථ වන බවද හින්දු පුවත්පත පවසයි. කොළඹ නගරයේ කුණු කසල ප්‍රශ්නය සීමාව ඉක්මවා යන අර්බුධයක් බවට පත්ව ඇති බවද හින්දු පුවත්පත ප්‍රකාශ කරයි.

මුලාශ‍්‍රය මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad