උමාරියාට හදිසි ආබාධයක් – ඇවිදීමටත් අපහසුයි

උමාරියා සිංහවංශ කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත්ත ගායිකාවක්. රටම ඇයට ආදරෙයි. ඇයත් ක්ෂේත්‍රයේ ආදරණීය චරිතයක්. උමාරියාගේ සෞඛ්‍ය තත්වය මේ දවස්වල එතරම් යහපත් නැහැ කියල  ඇය FB  හි සටහනක්  යොදා තිබෙනවා. මාස 03ක් තිස්සේම දණ හිස්‌ පීඩාවක් හේතුවෙන් ඇවිද යාමට පවා අපහසු වූ බවයි උමාරියා පවසන්නේ.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment