උමාරියාට හදිසි ආබාධයක් – ඇවිදීමටත් අපහසුයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

උමාරියාට හදිසි ආබාධයක් – ඇවිදීමටත් අපහසුයි

උමාරියා සිංහවංශ කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත්ත ගායිකාවක්. රටම ඇයට ආදරෙයි. ඇයත් ක්ෂේත්‍රයේ ආදරණීය චරිතයක්. උමාරියාගේ සෞඛ්‍ය තත්වය මේ දවස්වල එතරම් යහපත් නැහැ කියල  ඇය FB  හි සටහනක්  යොදා තිබෙනවා. මාස 03ක් තිස්සේම දණ හිස්‌ පීඩාවක් හේතුවෙන් ඇවිද යාමට පවා අපහසු වූ බවයි උමාරියා පවසන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad