සාරංගගෙ හිතේ තියෙන දේ මුලින්ම කියන්නෙ මට - දිනක්ෂි

සාරංග උමාලි ධනුක අතර පසුගිය දිනවල ඇවිළී ගිය පෙම් හුටපටය ගැන සතිඅන්ත රිවිර පුවත්පත කළ විමසීමකදී දිනක්ෂි ප්‍රියසාද්  මෙසේ කියා තිබේ.

“කවුරු මොනවා කිව්වත් සාරංග තවම මට නම් මුකුත් කියලා නැහැ. අනික එයාගේ හිතේ එහෙම දෙයක් තියෙනවා නම් මුලින්ම දැනගන්න ඕන මමනේ. අවුරුදු ගාණක් තිස්සේ අපි හොඳ යාළුවෝ. එච්චරයි.

එහෙම තීරණයක් ගන්න වුණොත් ඒක මගේ පුද්ගලික තීරණයක්. මම පුද්ගලික ජීවිතේ ගැන අනාගතයේදී ගන්න තීරණ මොන වගේද කියලා දැන්ම කියන්න බැහැනේ. අනික මම කොහොම තීරණයක් ගත්තත් ඒක මගේ පුද්ගලිකත්වයනේ. වෘත්තීය වෙනයි, පුද්ගලික ජීවිතේ වෙනයි.”


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment