අසේලගේ ඉවසිලිවන්ත ඉනිමෙන් ශ‍්‍රී ලංකාවට සැනසුම් සුසුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

අසේලගේ ඉවසිලිවන්ත ඉනිමෙන් ශ‍්‍රී ලංකාවට සැනසුම් සුසුමක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන හා අවසන් එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50තුළ කඩුලු 08ක් දැවී ලකුණු 203ක් රැස්කිරීමට සමත්වුනා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ අසේල ගුණරත්න නොදැවී ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වු අතර ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක ලකුණු 52ක් ලබා ගැනීමට සමත්වුනා. පන්දුයැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සිකන්දර් රාසා කඩුලු 03ක් බිද දැමීමට සමත්වුනා.

No comments:

Post a Comment

Post Bottom Ad