අසේලගේ ඉවසිලිවන්ත ඉනිමෙන් ශ‍්‍රී ලංකාවට සැනසුම් සුසුමක්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන හා අවසන් එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රි ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50තුළ කඩුලු 08ක් දැවී ලකුණු 203ක් රැස්කිරීමට සමත්වුනා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ අසේල ගුණරත්න නොදැවී ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වු අතර ආරම්භක පිතිකරු දනුෂ්ක ගුණතිලක ලකුණු 52ක් ලබා ගැනීමට සමත්වුනා. පන්දුයැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සිකන්දර් රාසා කඩුලු 03ක් බිද දැමීමට සමත්වුනා.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment