යහපාලන ආණ්ඩුවේ තිබෙන විනිවිදභාවය, නිදහස දිව්‍ය ලෝකයේවත් නෑ..- එජාපය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

යහපාලන ආණ්ඩුවේ තිබෙන විනිවිදභාවය, නිදහස දිව්‍ය ලෝකයේවත් නෑ..- එජාපය

අද යහපාලන ආණ්ඩුවේ ඇති නිදහස, විනිවිදභාවය දිව්‍ය ලෝකයේවත් නැති බව දකුණු පළාත් සභාවේ විපක්‍ෂ නායක එජාප මන්ත‍්‍රී එස්. තෙන්නකෝන් නිලමේ මහතා පවසයි.

මාධ්‍ය අමතමින් ඔහු සදහන් කලේ ඒකාබද්ද කල්ලය කතුමන විවේචන කලද මෙම ආණ්ඩුව 2020 තෙක් පවතින බවක් ඉන් පසුව බලයට පත්වන්නේ එක්සත් ජාතික පක්‍ෂය බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad