අද 12.45ට මහින්ද අගමැති වෙන ප්‍රවෘත්තියක්:රටේ ජනප්‍රියම නායකයා මෛත්‍රීපාල සිරිසේන…’නියෝජ්‍ය ඇමතිවරයෙක් කියන කතාව (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

අද 12.45ට මහින්ද අගමැති වෙන ප්‍රවෘත්තියක්:රටේ ජනප්‍රියම නායකයා මෛත්‍රීපාල සිරිසේන…’නියෝජ්‍ය ඇමතිවරයෙක් කියන කතාව (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීමට නම් නිවරැදි තීරණ කඩිනමින් ගතයුතු බව සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා.

ඊයේ හිරු TV සලකුණ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමට අද දහවල් 12 ට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට රටේ අගමැති ධුරය ලබාදී 12.45 වනවිට එය ප්‍රවෘත්තියක් ලෙස පලවුවහොත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මේ රටේ ජනප්‍රියම නායකයා වන බවද ඔහු සඳහන් කළා.


No comments:

Post a Comment

Post Bottom Ad