මහ රෝහලේ දොස්තරලා 10කට ඩෙංගු.. කාර්ය මණ්ඩලයේ 30කට ඩෙංගු..

මීගමු මහ රෝහලේ කාර්ය මණ්ඩලයෙන් 30කට වැඩි පිරිසකට ඩෙංගු උණ රෝහය වැලදී ඇති බව වාර්තා වෙයි.

මෙම පිරිස අතර වෛද්‍යවරුන් දස දෙනෙකු පමණ සිටිතැයිද පැවසෙයි. මේ වන විට රෝහලේ ඩෙංගු රෝගීන් 800ක් පමණ නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින බවද සදහන්ය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment