‘ජනවාරි 08’ ජනවරම රැකගන්න අපි කැපවෙනවා.. රාජපක්‍ෂ හොරැන්ට දඬුවම් දිය යුතුයි..- JVP - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

‘ජනවාරි 08’ ජනවරම රැකගන්න අපි කැපවෙනවා.. රාජපක්‍ෂ හොරැන්ට දඬුවම් දිය යුතුයි..- JVP

ජනවාරි 08 වැනිදා ජනවරම රැකගැනීම සදහ කැපවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එදා ලැබුනු ජන වරමට ගරු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

රාජපක්‍ෂ හොරැ කල්ලිය නීතිය හමුවේ දඩුවම් දෙන ලෙසද ඉල්ලා සිටින මන්ත‍්‍රීවරයා එසේ නොකරන්නේ නම් වත්මන් හවුල් ආණ්ඩුවද ගෙදර යැවීමට සූදානම් බවද සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad