‘ජනවාරි 08’ ජනවරම රැකගන්න අපි කැපවෙනවා.. රාජපක්‍ෂ හොරැන්ට දඬුවම් දිය යුතුයි..- JVP

ජනවාරි 08 වැනිදා ජනවරම රැකගැනීම සදහ කැපවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එදා ලැබුනු ජන වරමට ගරු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

රාජපක්‍ෂ හොරැ කල්ලිය නීතිය හමුවේ දඩුවම් දෙන ලෙසද ඉල්ලා සිටින මන්ත‍්‍රීවරයා එසේ නොකරන්නේ නම් වත්මන් හවුල් ආණ්ඩුවද ගෙදර යැවීමට සූදානම් බවද සදහන් කරයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment