ඉන්න තැනක් නැතිව විජේවීර දරු පවුල අනාථයි.. නිවසක් හදන්න සාමාජිකයින් දුන් මුදල් ජවිපෙ ලොක්කන් පිල්ලි ගහලා…- විජේවීරගේ බිරිද සියල්ල හෙලි කරයි…[Video]

තමන් සහ තම දරුවනට නිවසක් සාදා දීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් වෙන් කර තිබූ රුපියල් කෝටියක මුදලක් එම පක්‍ෂ වත්මන් නායකත්වය විසින් තමනට නොදී මග හරිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණු නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ බිරිද චිත‍්‍රාංගනී විජේවීර පවසයි.

සෝමවංශ අමරසිංහ ජවිපෙ නායකත්වය දරද්දී මෙතරම් මුදලක් වෙන් කර තිබූ බව තමනට දැන්වූ බවද ඇය සදහන් කරයි. වසර 25ක පමණ කාලයක් නාවුක හමුදා කදවුරක් තුල දිවි ගෙවන තමනට තවත් එසේ ජීවත් විය නොහැකි බවද පවසන ඇය දැන් එම ස්ථානයෙන් ඉවත්ව යාමට තැනක් නැති බවද සදහන් කරයි.


 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment