මුස්ලිම් ජාතිකයන්ගේ හිස් වැසුමක් දමාගත් බොදු බල සේනා සාමාජකයෙන් කොළඹ ප‍්‍රදේශයේ බුදු පිලිමයකට පහර දෙන විට අල්ලාගෙන ඇති බව ‘පුරවැසි බලය’ සංවිධානය පැවසූ බවට එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.
එම සංවිධානය විසින් කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ගාමිණී වියන්ගොඩ මහතා මේ බව කියා ඇතැයිද එහි සදහන්ය.
Monday, June 19, 2017

Home
ආරක්ෂක පුවත්
බොදු බල සේනා සාමාජිකකයෙක් මුස්ලිම් තොප්පියක් දාගෙන ඇවිත් බුදු පිලිමයකට පහර දීලා..- පුරවැසි බලය [Video]
බොදු බල සේනා සාමාජිකකයෙක් මුස්ලිම් තොප්පියක් දාගෙන ඇවිත් බුදු පිලිමයකට පහර දීලා..- පුරවැසි බලය [Video]
Tags
# ආරක්ෂක පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment