ඇමති රාජිත අන්තිම රෙද්දත් ගලවාගනී.. කටට එන දේ කියනවාට ආණ්ඩුවෙන්ම නිල විරෝධය දක්වයි..[Video]

යහපාලනය සමයේදී ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට සේවයකයින් 1250ක් බදවා ගත්තේ යයි කැබිනට් ප‍්‍රකාශත ඇමති රාජිත සේනාරත්න විසින් කරන ලද ප‍්‍රකාශය ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් දැඩිව ප‍්‍රතික්‍ෂෙප කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ 2015 ජනවාරියේ සිට මේ දක්වාම බදවාගෙන ඇත්තේ සේවකයින් 126 දෙනෙකු පමණක් බවයි. එසේම මෙම කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත කල ප‍්‍රකාශය සම්බන්දයෙන් රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද පැහැදිලි කිරීමක් කර තිබේ.

වීඩියෝව මෙතනින්


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment