“මට ඒ මිනිස්සු එතන දාල එන්න බෑ.. ෂර්ට් එක ගලවල එළියට බහිනකොට ඇග පුරාම කූඩැල්ලෝ කාල ලේ වැක්කෙරෙනවා.. ” පාලිතට එල්ල වු දැඩි චෝදනාවකට පාලිත බලයේදී පිළිතුරු දෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

“මට ඒ මිනිස්සු එතන දාල එන්න බෑ.. ෂර්ට් එක ගලවල එළියට බහිනකොට ඇග පුරාම කූඩැල්ලෝ කාල ලේ වැක්කෙරෙනවා.. ” පාලිතට එල්ල වු දැඩි චෝදනාවකට පාලිත බලයේදී පිළිතුරු දෙයි (VIDEO)


ඊයේ පැවැති හිරු බලය රූපවාහිනි වැඩසටහනේ සංවාදයක්  සදහා සහභාගී වු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා පසුගියදා සමාජජාලා වලින් එල්ල වූ ගස් කැපීමක් සම්බන්ධ චෝදනාවක් සදහා හේතු පැහැදිලි කිරීමක් සිදුකළා.

ගස් කැපුවේ ඇයිද යන්න පිළිබඳව එහිදී අමාත්‍යවරයා පැහැදිලි කල අතර එම සංවාදය සදහා ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා, ජවිප පා.ම බිමල් රත්නායක මනුෂ නානයක්කාර යන මහත්වරුන් සහභාගී වුවා.

No comments:

Post a Comment

Post Bottom Ad