“මට ඒ මිනිස්සු එතන දාල එන්න බෑ.. ෂර්ට් එක ගලවල එළියට බහිනකොට ඇග පුරාම කූඩැල්ලෝ කාල ලේ වැක්කෙරෙනවා.. ” පාලිතට එල්ල වු දැඩි චෝදනාවකට පාලිත බලයේදී පිළිතුරු දෙයි (VIDEO)


ඊයේ පැවැති හිරු බලය රූපවාහිනි වැඩසටහනේ සංවාදයක්  සදහා සහභාගී වු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පෙරුම මහතා පසුගියදා සමාජජාලා වලින් එල්ල වූ ගස් කැපීමක් සම්බන්ධ චෝදනාවක් සදහා හේතු පැහැදිලි කිරීමක් සිදුකළා.

ගස් කැපුවේ ඇයිද යන්න පිළිබඳව එහිදී අමාත්‍යවරයා පැහැදිලි කල අතර එම සංවාදය සදහා ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා, ජවිප පා.ම බිමල් රත්නායක මනුෂ නානයක්කාර යන මහත්වරුන් සහභාගී වුවා.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment