ජයග්‍රහණයෙන් පසු පාකිස්ථානු Team එක Dressing Room එකේ Selfie ගහමින් ගත්තු ආතල්

ජයග්‍රහණය කළ පාකිස්ථානු කණ්ඩායම තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත එකක්. ජයග්‍රහණයෙන් පසු වයසට ගැලපෙන අපූරු වැඩ කිහිපයක් කරන්නට ඔවුන් අමතක කළේ නැහැ.

ජයග්‍රහණය සමරමින් පිටිය වටේ ගිය ඔවුන් එහි Selfie වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. එමෙන්ම පාකිස්ථානු කණ්ඩායමට හිමි විවේක කාමරයට පැමිණි ක්‍රීඩකයින් ඒ තුළදී  Selfie ගනිමින් හැසිරුණු ආකාරය ද ඔවුන් වීඩියෝ කර තිබෙනවා. එම වීඩියෝව පටිගත කරන අවස්ථාවේ පිටුපස රූපවාහිනියේ අදාල තරගයේම විශේෂ අවස්ථා ප්‍රචාරය වී තිබුණා.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment