ජයග්‍රහණයෙන් පසු පාකිස්ථානු Team එක Dressing Room එකේ Selfie ගහමින් ගත්තු ආතල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

ජයග්‍රහණයෙන් පසු පාකිස්ථානු Team එක Dressing Room එකේ Selfie ගහමින් ගත්තු ආතල්

ජයග්‍රහණය කළ පාකිස්ථානු කණ්ඩායම තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත එකක්. ජයග්‍රහණයෙන් පසු වයසට ගැලපෙන අපූරු වැඩ කිහිපයක් කරන්නට ඔවුන් අමතක කළේ නැහැ.

ජයග්‍රහණය සමරමින් පිටිය වටේ ගිය ඔවුන් එහි Selfie වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. එමෙන්ම පාකිස්ථානු කණ්ඩායමට හිමි විවේක කාමරයට පැමිණි ක්‍රීඩකයින් ඒ තුළදී  Selfie ගනිමින් හැසිරුණු ආකාරය ද ඔවුන් වීඩියෝ කර තිබෙනවා. එම වීඩියෝව පටිගත කරන අවස්ථාවේ පිටුපස රූපවාහිනියේ අදාල තරගයේම විශේෂ අවස්ථා ප්‍රචාරය වී තිබුණා.


No comments:

Post a Comment

Post Bottom Ad