ජපන් ගිය මහින්ද විවේකය ගත කළේ මෙහෙමයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

ජපන් ගිය මහින්ද විවේකය ගත කළේ මෙහෙමයි (PHOTOS)

ජපානයේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (07) උදෑසන ජපානයේ කුරුයිසාවා නගරයේ විවේක සුවයෙන් ශාරීරික ව්‍යායාම වල යෙදී ඇතැයි වාර්තාවේ.

දින 10ක සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මැයි 31 වනදා ජපානය බලා පිටත්ව ගියේය. එම සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා ජපානයේ පිහිටි බෞද්ධ විහාරස්ථාන කිහිපයක පැවැත්වෙන ආගමික උත්සව කිහිපයකට ද සහභාගි විය.

එම ඡායාරූප පහතින්,

Image may contain: people standing and indoor
Image may contain: indoor
Image may contain: one or more people, outdoor and nature
Image may contain: 2 people, people smiling, people standing and outdoor
Image may contain: 3 people, people smiling, outdoor
Image may contain: 1 person, standing, outdoor and nature
Image may contain: 1 person, standing, outdoor and nature
Image may contain: 1 person, outdoor
Image may contain: one or more people, grass, outdoor and nature
Image may contain: tree, plant, outdoor and nature
Image may contain: one or more people, people standing, tree, outdoor and nature
Image may contain: 3 people, people standing, tree, outdoor and nature
Image may contain: 1 person, sitting and outdoor

No comments:

Post a Comment

Post Bottom Ad