මහින්දගේ රියදුරු FCID අත්අඩංගුවට ගනී..

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රියදුරු ලෙ කටයුතු කල කපිතාන් තිස්ස අත්අඩංගුවට ගෙන ඇත.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසගිය රජය සමයේ සිදු කල බව කියන අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට කැදවීමෙන් පසුයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment