මහින්දගේ රියදුරු FCID අත්අඩංගුවට ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

මහින්දගේ රියදුරු FCID අත්අඩංගුවට ගනී..

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රියදුරු ලෙ කටයුතු කල කපිතාන් තිස්ස අත්අඩංගුවට ගෙන ඇත.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසගිය රජය සමයේ සිදු කල බව කියන අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට කැදවීමෙන් පසුයි.

No comments:

Post a Comment

Post Bottom Ad