සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ බිරිඳගේ අඩනිරුවත් ඡායාරූප කිහිපයක් ලීක්

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබදව තවදුරටත් විවිද පුවත් වාර්තාවනවා. අපි මේ කියන්න යන්නේ දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින බංගලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු පිළිබදවයි.

ඔහු බංගලාදේශ කණ්ඩායමේ සුපිරි දගපන්දුයවන ක්‍රීඩක Arafat sunny. මොහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒකට හේතුව තමයි Arafat Sunnyගේ දෙවැනි බිරිද වන Nasrin Sultana. ඇගේ අඩනිරුවත් ඡායාරූප කිහිපයක් සමාජජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරය වෙලා තියෙනවා.

Arafat Sunny සහ Nasrin Sultana විවාහ වෙන්න කළින් ගත්තු මේ විදිහේ ඡායාරූප කිහිපයක් තමයි ලීක් වෙලා තියෙන්නේ. මේ සිදුවීමෙන් පස්සේ Arafat Sunnyව පහුගිය ජනවාරි මාසයේදි අත්අඩංගුවට ගත්තා. ඒ අවස්ථාවේ කොහොම හරි Nasrin Sultana නීතිය හමුවේ කියලා තියෙන්නේ Arafat Sunny විවාහ වුන පුද්ගලයෙක් කියලා තමන් නොදන්නා බවයි.

වයස අවුරුදු 30ක් වන Arafat Sunny පහුගිය මාර්තු මාසයේදි ඇප මත නිදහස් කෙරුණා. ඒත් ඒ ඇප අනුමැතිය පහුගියදා අවලංගු කළා. Arafat Sunny විසින් Nasrin Sultanaට ගෙවිය යුතු වියදම් සහ ඇයව විවාහ කර ගැනීමට වූ පොරොන්දුව කඩකිරීම තමයි මෙයට හේතුව වෙලා තියෙන්නේ.





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment