රාමසාන් උත්සවය සමරයි - ප්‍රධාන උත්සවය හැටන් ජුම්මා පල්ලියේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 26, 2017

රාමසාන් උත්සවය සමරයි - ප්‍රධාන උත්සවය හැටන් ජුම්මා පල්ලියේ

පුරා දින 30ක් උපවාසයේ යෙදෙමින් වතුකරයේ මුස්ලිම් ජනතාව අති උත්කර්ෂවත් අන්දමින් රාමසාන් උත්සවය සමරයි.

වතුකරයේ ප්‍රධාන රාමසාන් යාඥාව ජුම්මා මුස්ලිම් පල්ලියේ දී එහි ප්‍රධාන මවිලවි සහජාන් මවිලවි තුමාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවැත්විණි. මේ සඳහා වතුකරයේ මුස්ලිම් ජනතාව විශාල පිරිසක් සහභාගී විය.







No comments:

Post a Comment

Post Bottom Ad