සෙත්සිරිපාය හා ඉසුරුපාය ගුවනින් යාකෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 26, 2017

සෙත්සිරිපාය හා ඉසුරුපාය ගුවනින් යාකෙරේ

ඉදිරියේදී ගුවන් මගී පාලමක් ඉදිකර බත්තරමුල්ලේ සෙත්සිරිපාය 1 කොටස, සෙත්සිරිපාය 2 කොටස සහ ඉසුරුපාය සම්බන්ධ කරන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බවත් දන්වා ඇත. ඒ මගින් රජයේ දෙපාර්තමේන්තු අතර අන්තර්සම්බන්ධය හා බාහිර සිට අවශ්‍යතාවන්ට පැමිණෙන අයට ඇවිදගෙන ගොස් සියල්ල කරගැනීමේ පහසුව උදාවනු ඇති බව ඇමතිවරයා දන්වා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad