ව්‍යාපාරික - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන කුලියට/ බද්දට

කොට්ටාව පිළියන්දල මාර්ග අංක 255 ප්‍රධාන මාර්ගයට මුහුණලා සිද්ධමුල්ල ව. අ. 1450 කින් යුත් ගොඩනැගිල්ලක පළමු මහළ බදු දීමට තිබේ. කාර්යාලයකට ව්‍යාපාරයකට සුදුසුයි. වාහන නැවතීමේ පහසුකම් ඇත. දු.ක. 0773904695,​ 0112701341,​ 0764353418.

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම

කටුනායක ගුවන්තොටුපලේ කාගෝ ආයතනයක පාවිච්චි කරනලද නිසාන් වර්ගයේ ගෑස් සහ පෙට්රල් වලින් ක්‍රියාත්මක ටොන් 02 ෆෝර්ක්ලිෆ්ට් යන්ත්‍රය විකිණිමට. වැඩිම ඉල්ලුමට. ඉක්මනින් අමතන්න. පරිපාලන කළමනාකරු. 077-3139389.

ලී කුඩු දහයියා වලින් දරපොලු නිපදවන බ්‍රිකට් මැෂින් සහ වියලන යන්ත්‍ර විකිණීමට. 0777214972, 0727208899.




(උපුටා ගැනීම : සිළුමිණ පුවත්පත )

No comments:

Post a Comment

Post Bottom Ad