සුපිරි ක්‍රීකට් තරු ලොවම ඉදිරියේ අපේ සංගා වර්ණනා කල හැටි !.

ඕස්ට්‍රේලියානු සුපිරි කීඩක ඇඩම් ග්‍රිල්ක්‍රිස්ට් සිය ට්විටර් ගිණුම ඔස්සෙ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර් සංගක්කාරට සුභ පැතුම් එක්කොට තිබෙනවා. ඒ පසුගියදා සරේ කණ්ඩායම වෙනුවෙන් ශතකයක් රැස්කොට සංගා පසු කල ව්ෘත්තීමය ශතක සියයේ වාර්තාවට සුභ පතා. එහිදි ඇඩම් ග්‍රිල්ක්‍රිස්ට් සදහන් කර තිබුනෙ සංගා එදාමෙදා තුර ක්‍රීඩා කළ අතිවිශිෂ්ටයන්ගෙන් කෙනෙකු බවයි.

ග්‍රිල්ක්‍රිස්ට් ට සංගා ස්තූති කර තිබු අතර ඔහුන් දෙදෙනාගෙ සංවාදයට ඉන් පසුව බටහීර ඉන්දීය කොදෙව් හිටපු වේග පන්දුයවන්නෙකු වූ කර්ට්නී වෝල්ෂ් එක්ව තිබුනා. වෝල්ෂ් සටහන් කර තිබුනේ සංගාට විශ්‍රාම ගැනීමට තවත් කල් තිබු බවට තමන්ට හැගෙන බවයි. සංගා , ගිල්ක්‍රිස්ට් මෙන්ම වෝල්ෂ් ද ලෝක පූජීත ක්‍රීඩකයන්.

ඔහුන්ගේ සංවාදය පහතින්...
 
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment