නිවාස හා ඉඩකඩම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 7, 2017

නිවාස හා ඉඩකඩම්


ඉඩකඩම් හම්බන්තොට දිස්ත්‍රික්කය විකිණීමට

අම්බලන්තොට  නගරයට නුදුරින් පර්චස් 12.6ක ඉඩමක් විකිණීමට, අම්බලන්තොට නගරයට මීටර් 100 ,පිරිසිදු සින්නක්කර ඔප්පු. (මුදල් හදිසියක් බැවින්  ඉක්මනින් විකුණනු ලැබේ.) අමතන්න. 0712470954


වතුපිටි විකිණීම

මතුගම බෙල්ලන නගරවලට ආසන්න තේ,​ රබර්,​ කුරුඳු,​ ගම්මිරිස් වගාව සහිත ඉතා රමණීය පරිසරයක පිහිටි අක්කර 22 ඉඩම,​ 40 ට අධික කොස් හා මහෝගනී ගස් සංචාරක කටයුතු සඳහාද අගනේය. පාසැල,​ පන්සල ආසන්නයේය. වත්ත වටේට පාර,​ වැඩිම ඉල්ලුමට විකිණේ. පිරිසිදු ඔප්පු. T.P. 0112727523,​ 0779317513.

සීගිරිය පොල්අත්තෑව අක්කර 07 ඉඩම විකිණීමට ඇත. පිරිසිදු සින්නක්කර ඔප්පු. සංචාරක හෝටලයක් ඉදිකිරීමට සුදුසුයි. විමසීම් 0714729603, 0702566435

ගොඩනැගිලි උපකරණ විකිණීම

ජලාශයක් හරහා මගී පාලමක් හෝ ජැටියක් සෑදීමට ඉතා සුදුසු අඩි.12ක් දිග අඩි.04ක් පළල මල නොබැ‍ෙඳෙන ගැල්වානයිස් රාමුව සහිත ශක්තිමත් තහඩු 06ක් විකිණිමට. විමසීම්: 071-4393681.

ගොඩනැගිලි ඉදිකිරීම් /උපකරණ

අපගේ ප්ලයිවුඩ් ෂටරිම ගසා කම්බි බැඳ කොන්ක්‍රීට් දැමීම සඳහා වර්ග අඩියක් රු. 130/​- සහ ඉදිකිරීම් වල සියලුම වැඩ සඳහා අමතන්න. 077-8003880.

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

නාවල පර්චස් 20,​ 15 සහ 10 ඉඩම් සහ රාජගිරියේ පර්චස් 20 ඉඩම විකිණීමට විමසීම් : 0777-357555 /​ 071-2659745 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. සැබෑ ගැනුම්කරුවන් පමණයි.

නිවස සහ ඉඩම දෙමටගොඩ 14.6 P අඩි 20 ඇතුල්වීමේ මාර්ගය. ශ්‍රී ධර්මාරාම පාරට යාබදව මිලියන 37,​ ගැනුම්කරුවන් පමණයි. 0777727537 (ගනුදෙනු කරු).

නුගේගොඩ පර්චස් "20" ක ඉඩමක් විකිණිමට තිබේ. දෙල්කඳ මහරගම ඇඹුල්දෙනිය සහ තවත් ප්‍රධාන නගර සඳහා ඉතා සමීපය. වැඩිදුර විස්තර සඳහා අමතන්න. 0774-124184.

නුගේගොඩ හා හෝමාගම ඉඩම් කැබලි 3 විකිණීමට ඇත. ලාල්. 071-4270187.

පිළියන්දල නිව්සිටි 2 හි පර්චස් 10 ඉඩම් කැබලි දෙකක් විකිණීමට තිබේ. නල ජලය තෙකලා විදුලිය අඩි 20 පාර 0769058411.

ගේ දොර ඉඩකඩම් - කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

පානදුර,​ රුක්ගහ පාරේ නල ජලය,​ විදුලියැති පර්චස් 11.95 ක නිවස සහිත ඊට යාබද පර්චස් 11.95 ක ඉඩම විකිණීමට. 077-8767305,​ 011-3134148.

ගේ දොර ඉඩකඩම් - කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

කුරුණෑගල මීගමු පාරට මුහුණලා පර්චස් 10 ක ඉඩමෙහි දෙමහල් හෝටලය විකිණීමට ඇත. 0719319932.

ගේ දොර ඉඩකඩම් - මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

අක්කර 1 1/​2 දිගන නගරයට,​ වික්ටෝරියා ජලාසයට,​ BOI,​ දිගන නිලගමට,​ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට සමීපව නලජලය,​ විදුලිය,​ කාපට් මාර්ග සහිතවූ අගනා ඉඩම නිවාස,​ හෝටල් මහල් නිවාස,​ කර්මාන්තශාලා,​ සත්ව ගොවිපල,​ ගබඩා හෝ ඕනෑම ව්‍යාපෘතියකට සුදුසුයි. දු.ක : 0775141555.

අළුත්වත්ත අඹකොටේ පාරේ පර්.10 බිම් කොටස් 12ක් විකිණීමට. 0777214972, 0727208899.

ගේ දොර ඉඩකඩම් - මොණරාගල දිස්ත්‍රික්කය විකිණීමට

කතරගම සිතුල්පව්ව පාරේ බෝධිරාජපුර "අරලියවිලා",​ ඇළ මාර්ගය ඉදිරිපස පිහිටා ඇති අඩි 120 ක් සිතූල්පව්ව පාරට මුහුණලා අක්කර 04 ක ඉඩම අඩක් නිමකරන ලද නිවාඩු නිකේතනයක් විදුලිය සමඟ යාලට පිවිසුම් මාර්ගය සහිතයි. වහාම විකිණීමට. අමතන්න. 077-2982133,​ 071-3169188.

ගේ දොර ඉඩකඩම් - කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට

අවිස්සාවේල්ල සිට කි. මී. 6 ක දුරින් අවිස්සාවේල්ල කාපට් පාරට මුහුණලා තැලුම්පිටිය ගමෙහි බටංගල කාර්මික සරසවියට නුදුරින් පිහිටි පර්චස් 28 ක සකස් කළ ඉඩම ඉක්මණින් විකිණීමට. පිරිසිදු ඔප්පු. තෙකලා විදුලිය සහ දුරකථන පහසුකම්,​ තැරැව්කරුවන් නොමැතිව විමසන්න. ජයමාන්න මයා. 0777255586,​ 0362233184,​ 0112812765,​ 0774500887.

ගේ දොර ඉඩකඩම් - මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර,​ මැද්දවත්ත,​ උඩපීක්වැල්ල පාරේ විදුලිය නළ ජලය සහිත පර්චස් 52 ක අගනා ඉඩම මාතර නගරයට කි. මී. 2 යි. ගං වතුර නායයෑම් නැති පරම්පරාගත ඉඩමකි. 0763807120

ගේ දොර ඉඩකඩම් - කොළඹ දිස්ත්‍රික්කය කුලියට /බද්දට

කාමර තුනක් සහිත ඇනෙක්සිය යාබද වැසිකිළි සමඟ කුලියට කාර්යාලයකට ගබඩාවකට කදිමයි. වැලිකඩවත්ත,​ නාවල පාර,​ රාජගිරිය. 077-1530244,​ 011-2874028.

කොට්ටාව පිළියන්දල මාර්ග අංක 255 ප්‍රධාන මාර්ගයට යාබද සිද්ධමුල්ලේ අංග සම්පූර්ණ නව නිවසක් බදු දීමට තිබේ. වාහන නැවතීමේ පහසුකම් ඇත. දු.ක. 0773904695,​ 0112701341,​ 0764353418

කොළඹ - 06 අලුත්ම කාමර 2 බාත්රූම් 2 විශාල විසිත්ත කාමර ටී.වී. කාමර 1 ගරාජය ටයිල් දෙමහල් නිවස කුලියට. කාර්යාලයකටත් සුදුසුයි. 071-2974787.

පිළියන්දල 255 පාරේ ජයන්ති විද්‍යාල මාවතේ වැදගත් පරිසරයක පළමු මහලේ අංගසම්පූර්ණ නිවස රැකියාවැති යුවළකට කුලියට. වෛද්‍ය,​ ඉංජිනේරු,​ බැංකු විශේෂයි. කාමර 3 යි. 1 ක් A/​C සාලය,​ වැරැන්ඩාව,​ කබඩ් සවිකළ පැන්ට්‍රිය ජලය,​ විදුලිය,​ දුරකථන,​ සිවිලින් ෆෑන්,​ උණුවතුර සහිතයි. ටයිල්කර ඇත. ඇඩ්වාන්ස් ලක්‍ෂ දෙකයි. කුලිය 50,​000/​- යි. විමසීම් : 0717741410.

බත්තරමුල්ල කොස්වත්ත නගර ආසන්න වායු සමීකරණ කාමර 02 ක් සහිත අංගසම්පූර්ණ නිවස සියළුම බඩුමුට්ටුත් සමඟ කෙටි කාලයකට කුලියට දීමට ඇත. වාහන 02 ක් නවතා තැබිය හැක. 071-4393681.

මාලබේ නගරයේ - කාමර දෙකක් නිවස ග්‍රැනයිට් ටයිල්බිම වාහන තුනක් ගාල් කළහැකිය. පදිංචිය හෝ කාර්යාලයකට වඩා සුදුසුය. 844/​B,​ දහම්මාවත. 077-2995044,​ 077-4874765.

මාලබේ - උඩුමහල් නිවස පරිගණක විශ්වවිද්‍යාලය ආසන්නයේ නිදන කාමර 03 ක්,​ යාබද නාන කාමර 03 ක් හා සියලුම පහසුකම් සමඟ පර්චස් 22 ක ඉඩමේ පිහිටි,​ තාප්පය ඉඩම වටා ඇත. හිස් භුක්තිය කාර්යාලයකට නිවහනකට විදේශිකයන්ට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සඳහා යෝගයයි. හිමිකරු විදේශ ගතවන බැවින් කඩිනමින් බදු දීමට. 071-9992707,​ 0722786241.

ගේ දොර ඉඩකඩම් - ගාල්ල දිස්ත්‍රික්කය කුලියට /බද්දට

අම්බලන්ගොඩ පොල්වත්ත පාරට මුහුණලා නිවස කුලියට හෝ බද්දට. 0779701121.

ගේ දොර ඉඩකඩම් උවමනායි

නාවල,​ රාජගිරිය,​ නුගේගොඩ,​ කෝට්ටේ,​ කොහුවල ලක්ෂ 150 සිට 500 දක්වා නිවාස මිලට ගැනීමට උවමනායි. විමසීම් : 0777-357555 /​ 071-2659745 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.




(උපුටා ගැනීම : සිළුමිණ පුවත්පත )

No comments:

Post a Comment

Post Bottom Ad