ලොකු ගිනි බෝලයක් අහසින් කඩාගෙන පොළවට… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 27, 2017

ලොකු ගිනි බෝලයක් අහසින් කඩාගෙන පොළවට…

මේ විඩීයෝවේ දැක්වෙන්නේ ලොකු ගිනි බෝලයක් අහසින් කඩාගෙන පොළවට වැටෙනවා..එය එක්තරා මිනිසෙකුගේ ආසන්නයෙන් තමයි වැටෙන්නේ…සමාන්‍යයෙන් වැස්ස වැටෙනවා කියන්නේ හිතට පොඩි ආශ්වාදයක් දනවන කාරණයක්නේ……

ඒත් ඉතින් ඒ වගේ වැස්සක මේ වගේ ගිනි බෝලයක් වැටුනහම නම් එහෙම හැඟීමක් එයි කියලා හිතන්න අමාරුයි..මේ සිද්ධියට මුහුණ දෙන්නේ එංගලන්ත ශිෂ්‍යයෙක්..මේක බලලම කියන්නකෝ බය හිතෙන්නේ නැද්ද කියලා..විශ්වය කියන්නේ පුදුමාකාර තැනක්…..එහෙම නේද?



No comments:

Post a Comment

Post Bottom Ad