පළාත් කිහිපයකට අදත් වැසි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

පළාත් කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවද අද (18) නිකුත් කළ කාලගුණ අනවැකියේ දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad