ෆිට්නස් ටෙස්ට් එකෙන් පස්සේ මහේල එළියට දාපු කුලේගයි මාලිගෙයි අමුතුම ෆොටෝ එක! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 21, 2017

ෆිට්නස් ටෙස්ට් එකෙන් පස්සේ මහේල එළියට දාපු කුලේගයි මාලිගෙයි අමුතුම ෆොටෝ එක!

එළැඹෙන සිම්බාබ්වේ තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාවය මැන බලන පරීක්ෂණය අද 21 පැවැත්වුණා. ක්‍රීඩකයින් 28 දෙනෙකු මෙම පරීක්ෂණය සඳහා සහභාගී වුණා.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණයෙන් පළමු තැන ලබාගැනීමට සමත් වූයේ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකරයි.දෙවන ස්ථානය ලැබී තිබුණේ ලසිත් මාලිංග හටයි. තරුණ ක්‍රීඩකෙයින් රාශියක් සිටින කණ්ඩායමක පළමු හා දෙවන ස්ථාන මාලිංග හා කුලසේකරට ලැබීම සුවිශේෂයි. මෙම පරීක්ෂණයෙන් පසුව ලබාගත් මාලිංගගේ හා කුලසේකරගේ ඡායාරූපයක් මහේල ජයවර්ධනගේ නිළ ට්විටර් ගිණුමේ පලකොට තිබුණා.එහිදී ඔහු මාලිංග හා කුලසේකරව අගය කොට තිබුණා.


No comments:

Post a Comment

Post Bottom Ad